ආරෝග්‍යා පරමාලාභා – නීරෝගීකම උතුම්ම ධනයයි. 🌿 රස්නායක ආයුර්වේද වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු.🙏 WELCOME TO RASNAYAKA | AYURVEDA Quick Select Online වෛද්‍ය පරීක්ෂණයකට දිනයක් වෙන්කරවා ගැනීමට Click here ආයුර්වේද ඖෂධ මිලදී ගැනීමට Click here About RASNAYAKA | Ayurveda නාරම්මල, කුරුණෑගලහි පිහිටා ඇති රස්නායක ආයුර්වේදය වසර 20 කට වැඩි කාලයක් පාරම්පරික හා නව්‍ය ආයුර්වේද ප්‍රතිකාර මගින් රෝගීන්ට සුවය ලබාදීමට කැපවී සිටී. අපගේ රස්නායක වේද මඳුරා මඟින් දැනටමත් 1000කට වැඩි රෝගීන් සුවය ලබමින් සිටී.ආචාර්ය නයනී රස්නායක මෙනවිය රස්නායක ආයුර්වේදයේ ආරම්භකයා ලෙසත්, 24+ වසරක පළපුරුද්දක් ඇති ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරියක් ලෙසත් මෙය මෙහෙයවයි. සම්ප්‍රදායික හා නවීන ආයුර්වේද පිළිබඳ විශේෂඥතාවක් ඇති ඇය, නවීන විද්‍යාත්මක ක්‍රම හා පාරම්පරික ආයුර්වේදය ඒකාබද්ධ කර ප්‍රතිකාර සැලසයි. years experience 0 consultants 0 Doctors 0 success stories 0 පියවර තුනකින් වෛද්‍යවරයකු චැනල් කරන්න! 01rasnayakahealth.com ඔබට අවශ්‍ය වෛද්‍යවරයාව තෝරාගන්න. 02ඔබට අවශ්‍ය දිනය හා වෙලාව තෝරාගන්න. 202203ඔබ තෝරාගත් වෛද්‍යවරයාට යැවීමට අවශ්‍ය පණිවිඩ, පින්තූර හෝ වාර්තා ඇත්නම්, ඒවා ඔහු වෙත යවන්න. 04Entering Stock Marketවෛද්‍යවරයා විසින් ඔබ පෙර තෝරාගත් වෙලාවට ඔබ හට ඇමතුමක් ලබා දෙනු ඇත. අප ප්‍රතිකාර කරන්නේ කිනම් රෝගී තත්වයන් වලටද? Rasnayaka Health හරහා ඔබට, නිවසේ සුව පහසුවට හිඳිමින්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් සමග සම්බන්ධ වීමටත්, වෛද්‍ය උපදෙස් ලබාගැනීමත් හා අවශ්‍ය නම් ඖෂධ වට්ටෝරුවක් ඔබේ දුරකථනයටම ගෙන්වා ගැනීමටත් හැකියාව තිබේ. මේ හරහා ඔබට වෛද්‍යවරයකු හෝ විශේෂඥ වෛද්‍යවරයකු සමග සම්බන්ධ විය හැකිය. දවසේ පැය 24 පුරා ඔබ වෙනුවෙන් වෛද්‍යවරයකු සිටින අතර, වෙන්කරවා ගැනීමක් සිදුකළ පසුව මිනිත්තු 3 ක් ඇතුලත එම වෛද්‍යවරයා විසින් ඔබට ඇමතුමක් ලබාදෙනු ඇත.